(UPDATE)ඥානසාර හිමිගේ ඇප අයදුම්පත සලකා බැලීම කල් යයි

0
8

Image result for gnanasara thero

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම් පත සලකා බැලීම ජූනි මස 22 වනදාට කල් දමා තිබේ.

ඒ අනුව ජූනි මස 22 වන දා පස්වරු 2 ට මේ සම්බන්ධයෙන් අධිකරන නියෝගය ලබා දෙනු ඇත.

අද(19) උදෑසන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු නොපැමිණිම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here