පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම් පත සලකා බැලීම ජූනි මස 22 වනදාට කල් දමා තිබේ.
ඒ අනුව ජූනි මස 22 වන දා පස්වරු 2 ට මේ සම්බන්ධයෙන් අධිකරන නියෝගය ලබා දෙනු ඇත.
අද(19) උදෑසන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු නොපැමිණිම හේතුවෙනි.