ඥානසාර හිමිගේ ඇප අයදුම්පත් අද අධිකරණයට

0
6

මාස 06ක සිර දඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ඇප අයැදුම්පත අද (19) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව සිංහල රාවය සංවිධානය පවසා සිටී

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට බැණ තර්ජනය කිරීම සහ අධිකරණයට බලහත්කාරයෙන් ඇතුලූවීම යන චෝදනා යටතේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණය මගින් සිර දඬුවම් නියම කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here