GMOA දීපව්‍යප්ත වර්ජනයකට සූදානමින්

0
34

මැයි මස 3 සහ 5 අතර දිනයක දී මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වා දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මැයි මස 9දිනට පෙර රජය විසින් නිසි විසඳුමක් මේ සඳහා ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට දකටයුතු කර බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මේ සඳහා වෘත්තිය සමිති 160 පමණ සහය පල කර ඇති බවද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here