රත්‍රං මිල ඉහළට

0
22

Image result for jewellery

ආනයනික රත්‍රං මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කළ බව මුදල් අමාත්‍යංශය කියා සිටී.

කෙසේ වෙතත් මෙම බද්ද අය කරනු ලබන්නේ ආනයනය කරනු ලබන රත්‍රංවල වටිනාකම මත බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here