රටේ ආර්ථිකයේ බිඳ වැටීම අගමැතිවරයාම පිළිගෙන ඇති බව ගෝඨාභය කියයි

0
1

රටේ ආර්ථිකය බිඳ වැටී ඇති බවට අද වනවිට රටේ අගමැතිවරයාම පවසන තත්වයක් උදාවි ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පිළියන්දල විද්‍යාශාන්ති මහ පරිවෙන් විහාරස්ථානයේ ස්ථාපිත කෙරුණු අභිනව ත්‍රිපිටක මහා සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැළඳවිම සහ ගර්භ නිදානෝත්සවයට සහභාගී ඔහු මේ බව සඳහන් කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here