අමු මිරිස් මිල ඉහළට

0
14

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 500 සිට රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබේ.

අමු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සටහන්වන්නේ රුපියල් 1000ක් ලෙස බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

අධික වියදම් හේතුවෙන් වගාකරුවන් අමු මිරිස් වගාවෙන් ඉවත්වීමත් සමග වෙළඳපොලට ලැබෙන අස්වනු අඩුවීම ඊට හේතුව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here