‘Happy b’day සිද්ධාර්ථ’ යනුවෙන් වූ Facebook සටහන නිසා අන්තර්ජාලය කැළඹෙයි

0
53


‘Happy b’day සිද්ධාර්ථ’ යනුවෙන් වෙසක් දින සිය Facebook ගිණුමේ සටහන් කළ තරුණයෙකු පිළිබඳ මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි කතාබහට ලක් ව තිබේ.
ඔහුගේ මෙම සටහන බොහෝ දෙනෙකු මේ වනවිටත් විවේචනයට ලක් කරමින් සිටී.
එම සටහන සහ සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි විවේචනයට එය ලක්වන ආකාරය පහතින් දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here