Makeup දාලා හැඩට ඉන්න, හැමදාමත් වයස හංගන ලංකාවේ ජනප්‍රිය නිළියන්ගේ ඇත්තම වයස මෙන්න

0
17001

හැමදාමත් හැඩට ඉන්න ලංකාවේ ජනප්‍රිය නිළියන්ට ඔබ ගොඩාක් ආදරය කරනවා. නමුත් මේ තරම් ලස්සනට ඉන්න ඔවුන්ගේ වයස කීයක් විතර ඇතිද කියලා ඔබට නිකමට වත් හිතුනද?? අද අපි කියන්න යන්නේ අන්න ඒ ගැන. ඔවුන්ගේ මෙම තොරතුරු අපි හොයා ගත්තේ අන්තර්ජාලයේ පළ වී තිබු වාර්තාවක් වාර්තාවක් ඇසුරින්.. ඉතිං මේ රුවත්තියන්ගේ දැන් වයස කීයද කියලා දැනගත්තම ඔබටත් පුදුම හිතේවී.

දිනක්ෂි ප්‍රියසාද් –1990-03-18- (වයස 27)

ශලනි තාරකා-1990-11-17- (වයස-27)

යුරේනි නොෂිකා-1985-01-25- (වයස-32)

මාලනී ෆොන්සේකා-1947-04-30- (වයස-70)

යශෝධා විමලධර්ම-1970-10-28- (වයස-46)

අනර්කලී ආකර්ෂා-1987-07-12- (වයස-30)

දිල්හානි ඒකනායක-1973-01-20- (වයස 44)

උපේක්ෂා ස්වර්ණමාලි-1984-06-26- (වයස-33)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here