ඓෂ්වර්යා රායි තම නැන්දම්මා සමග ඇති විරසකය නිසා ඇයට කළ දේ මෙන්න

0
649

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ බිරිය හා නිළියක හා දේශපාලනඥයෙකුවන ඡයා බච්චන්ගේ 70 වැනි උපන්දින සැමරුම පසුගිය දා උත්කර්ශවත් අන්දමින් පැවැත් විය.

එම අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් සමීප නළු නිළියන් මෙන්ම පුතු අභිෂේක් බච්චන් ද සහභාගී වුවත් ලේලිය වූ ඓෂ්වර්යා රායි නොපැමිණීම කැපී පෙනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විවාහ වූ අලුත අයිශ්වර්යා හා අභිෂේක් බච්චන් අභිෂේක්ගේ මව පියා සමග එකම නිවසක සිටියත් පසුව ඇති වූ විරසකකම් හේතුවෙන් ඔවුන් වෙනම ජීවත් විය.

නැන්දම්මා ලේලි විරසකය හේතුවෙන් ඡයා බච්චන්ගේ උපන්දින සාදයට ඓෂ්වර්යා රායි නොපැමිණි බවට වාර්තා වේ.

ඓෂ්වර්යා පවසා තිබෙන්නේ මග නොහැරිය හේතුවක් නිසාවෙන් ඇයට පුනේහි පැවති සම්මාන උත්සවයකට සහභාගීවීමට සිදු වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here