හිමායා බණ්ඩාරගේ අලුත් ම Photoshoot එක මෙන්න

0
333

දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ කරලියට එන හිමායා බණ්ඩාර හෙවත් සෙනාලි ටීචර් කියන්නේ නිරන්තරයෙන් පේ‍්‍රක්ෂක ආදරයට ලක්වන චරිතයක්.

ඇය දායක වූ අලුත් ම Photoshoot එකක ඡායාරූප මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඉතිං ඒ නිසා ම ඇය කෙරෙහි පවනින විශේෂ අවධානය තව තවත් ඉහළ යමින් පවතිනවා.

එම ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here