හොරණ, බැල්ලපිටියේ පිපිරීමක් – 05 දෙනෙක් මරුට

0
396

Image result for blast

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අංඩංගු වලකට වැටීමෙන් පුද්ගලයන් 05 දෙනකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් හොරණ මුලීක රෝහලට ඇතුළත් කර ඇත.

එම පිරිස අතර සිටි පුද්ගලයින් 12 දෙනකුට ශ්වසන අපහසුතා පවතින බව හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල පවසයි.

සපත්තු කර්මාන්ත ශාලාවේ හදිසියේ සිදු වු පිපිරීමකින් පසු ඇති වු ගිනි ගැනීමෙන් මෙම අනතුර සිදු වී ඇත. එමර පිපිරීමට නිශ්චිත හේතුව මෙතක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here