හොරණ සපත්තු කම්හලේ කළමනාකරු රිමාන්ඩ්

0
15

හොරණ, බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලාවේ භූගත අපවිත්‍ර ජල ටැංකියට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි කළමනාකරු අප්‍රේල් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නංගර අද (20) නියෝග කර තිබේ.

එලෙස රිමාන්ඩ් ගත කැරුණේ ගංගාරාමපාර වේරහැර බොරගස්ගමුව පදිංචි ඒ.කේ.ඩී. රත්නසිරි එදිරිසිංහ නමැති පුද්ගලයෙකි.

දණ්ඩ නීති සංග්‍රහයේ 297/277 වගන්ති අනුව නොසැළකිමත් හා අපරික්ෂාකාරි ක්‍රියාවක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් වීමට ඉඩ සැලසීමේ චෝදනාවට ඔහු රිමාන්ඩ් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here