අයිස්ලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

0
28

සිය පළමු ජාත්‍යන්තර තරගාවලිය සඳහා අයිස්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේදී තරග වැදීමට නියමිතයි.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අයිස්ලන්තයේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත බව ය.

අයිස්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ තම කණ්ඩායම තරග 04 ක සංචාරයක් සඳහා මෙලෙස එංගලන්තයට යෑමට නියමිත බව ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here