ඉදිරි දින කිහිපයේත් සුළඟේ වේගය වැඩි වෙයි

0
5

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම තත්ත්වය ඉදිරි දිනවල දී තවදුරටත් පවතිනු ඇති බවට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මේ අනුව දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here