“ඇවෙන්ජර්ස ඉන්ෆිනිට් වොර්”‌ලොව පුරා වාර්තා තබයි

0
47

Image result for Avengers Infinity war

මේ දිනවල ලොව පුරා තිරගත වන, සිනමා ලෝලීන්ගේ වඩාත් ආකර්ෂණයක් දිනා ගත් Avengers infinity war චිත්‍රපටය සතියක් තුළ ඇමෙරිකා ඩොලර් මිලියන 630ක ආදායමක් උපයමින් සිනමා ක්‍ෂේත්‍රයට නව වාර්තාවක් එක්කර තිබේ.

චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ආරම්භ කෙරුණේ පසුගිය සතියේ දී ය.

2017 වසරේ දී තිරගත වූ ද ‍ෆේට් ඔෆ් ද ෆියුරියස් චිත්‍රපටය ද වාර්තාගත ආදායමක් තබන ලදි. එය තිරගත කළ පළමු සතියේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 542ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තබා තිබේ.

එම වාර්තාව ද බිඳ දමමින් avengers infinity war චිත්‍රපටය සිනමා ඉතිහාසයට නව වාර්තාවක් එක්කිරීමට සමත් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here