IS ත්‍රස්තවාදීන් තිදෙනෙක් වල් ඌරු ප්‍රහාරයකින් මරුට

0
106


උතුරුදිග ඉරාකයේ දී සැඟව සිට පහරදීමකට සැරසුණු ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් තිදෙනෙකු කුලප්පු වූ වල් ඌරු රංචුවකගේ ප්‍රහාරයකින් මරණයට පත් ව තිබේ.
රාත්‍රි කාලයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම ඌරු ප්‍රහාරයෙන් තවත් ඉස්ලාම් රාජ්‍ය IS ත්‍රස්තවාදීන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here