පියුමි හංසමාලි කියපු අමුතු කතාවක් කරලියට එයි

0
71

මෝස්තර නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්වන පියුමි හංසමාලි මේ දිනවල ටිකක් විවේකී ව සිටිනවා.

නමුත් ඇගේ සමාජ මාධ්‍යන් සියල්ලම වගේ හැමදාම Update වෙනවා.

මේ අතරතුර ඇය සිය මුහුනු පොතේ ටිකක් අමුතු සටහනක් දමා තිබෙනවා. එම සටහන පහතින්….

“කවදාවත් නොඑන අයව”””ජිවත් වෙන්න ජිවිතෙ හොයනවා”””මැරෙන තරමට ජිවිතේ වට්ටපු අය ළඟ””හීන ඉෂ්ට වෙනකන් බලන් ඉන්නවා”””

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here