ප්‍රවීන ගායක අයිවෝ ඩෙනිස් දිවි ගමනට සමු දෙයි

0
3

Image result for Ivo denis

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද(18) අභාවප්‍රාප්ත විය.

සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අයිවෝ ඩෙනිස්, සිය දිවි මඩළෙන් සමු ගත් බව ගායක, ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here