ජැක්සන්ගේ පුතා අකිලගේ පෙම්වතියට මංජුල පීරිස්ගේ පුතා කණට ගහයි

0
183

ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල සහ මංජුල පීරිස්ගේ පුත් මංචන අතර ගැටුමක් ඇතිවුණු පුවතක් වාර්තා වනවා.

මේ සිද්ධිය ගැන සොයා බැලූ වෙබ් ගොසිප් අපට වාර්තා වුණේ මෙම ගැටුම ඇතිව තිබෙන්නේ සැබෑ ජීවිතයේදී නොව මියුසික් වීඩියෝවක දර්ශනයක් සඳහා බවයි.

මංචන සහ අකිල සැබෑ ජීවිතයේදී සමීප මිතුරන් බවයි වැඩිදුරටත් මේ ගැන සොයා බැලූ අපට දැනගන්නට ලැබුණේ.

එම මියුසික් වීඩියෝව පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here