අනපේක්ෂිත ලෙස අනතුරකට පත් තරුණයා හෙල්මට් එක නිසා දිවි බේරා ගත් හැටි(VIDEO)

0
464

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ දී ඊයේ (12)  අනපේක්ෂිත ලෙස සිදු වූ අනතුරක් CCTV කැමරාවක සටහන් වී තිබේ.

අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදිය වෙළඳසැලක් අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක ගැටී යතුරුපැදිකරු බිත්තියක වැදී තුවාල ලබයි.

මෙම අනතුරු සිදු වූ ආකාරය එම ස්ථානයේ සවි කර තිබුණු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබිණ.

එම වීඩියෝව පහතින්..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here