කතරගම කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියයේ කාන්තාවක් සහ තව අයෙක් අත්අඩංගුවට

0
9

Image result for kiriwehera thero

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාත්තාවක් ඇතුළු දෙදෙනෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම අතුඅඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කලේ විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ආධාර අනුබලදීම යන චෝදනාව යටතේ මෙම කාන්තාව සහ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here