කලකට පසු නුවන් කුලසේකර යළි කැදවයි

0
236

Image result for Nuwan kulasekara

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කලක් ප‍්‍රබලතම වේගපන්දුයවන්නකු වශයෙන් නම් දරා සිටි නුවන් කුලසේකර හා වමත් පිතිකරු කිත්රුවන් විතාණගේ මේ දිනවල පැවැත්වෙන අන්තර් පලාත් එක්දින තරගාවලියට කැදවා ඇති බව වාර්තා වෙයි.

එම වාර්තා අනූව නුවන් කුලසේකර දඹුල්ල කණ්ඩායමට හා කිත්රුවන් විතාණගේ කොළඹ කණ්ඩායමට නම් කර ඇත.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තරග ගණනාවක් දිනවූ නුවන් කුලසේකර කලක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා වශයෙන් නම් දරා සිටි අතර ඔහු ශ‍්‍රී ලංකා ජාති කණ්ඩායම නියෝජනය කරමින් තරග 184කදී කඩුලු 199ක් බිදදමා ඇත.

අලුතින් කණ්ඩායම් වලට ඇතුළත් කළ ක‍්‍රිඩකයින්..

දඹුල්ල කණ්ඩායම

සහන් ආරච්චිගේ
කිත්රුවන් විතානගේ
සදුන් වීරක්කොඩි
බිනුර ප‍්‍රනාන්දු
කේ.කේ.කෙවින්

නුවර කණ්ඩායම

ක‍්‍රිෂාන් සංජුල
නුවන් තුෂාර
ජනිත් සිල්වා

ගාල්ල කණ්ඩායම

ධම්මික ප‍්‍රසාද්
ඔ්ෂද ප‍්‍රනාන්දු
කේ වීරක්කොඩි

කොළඹ කණ්ඩායම

නුවන් කුලසේකර
විශ්ව චතුරංග
අලංකාර අසංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here