කුලියාපිටියේ බෝම්බ ප්‍රහාරයක් – 04කට තුවාලයි

0
10

Related image

කුලියාපිටිය – බොයිංගමුව ප්‍රදේශයේ නිවසකට පුද්ලයෙකු විසින් ඊයේ (01) රාත්‍රීයේ  එල්ල කල අත් බොම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හා එම නිවසේ පදිංචිව සිටින බාල පුත්‍රයා සමඟ දිර්ඝ කාලක සිට තිබු ආරව්ලක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසීය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here