ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ පිටපත පාර්ලිමේන්තුවට

0
4

 ශ්‍රී ලංකාව – සිංගප්පූරු ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ සිංහල පිටපත ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළ ඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.
 
එහි ඉංග්‍රීසි පිටපත පිටු 1200කට අධිකවන බැවින් සිංහල පිටපත සංඛ්‍යාත්මකව විශාලවනු ඇතැයි ඔහු අවධාරනය කරයි.

 ගිවිසුමේ අන්තර්ගතය ගැන නිවැරදි කරුණු සන්නිවේදනය නොවීමට මෙම භාෂා ප්‍රශ්නය බලපා ඇතැයිද එම නිසා සිංහල පිටපත කඩිනමින් ලබාදීමට අමාත්‍යංශය අවධානය යොමු කළේ යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here