ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති යළි රිමාන්ඩ්

0
4

Image result for lasantha wickramatunga

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ජූලි මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහමබ් මිහායිල් නියෝග කරනු ලැබී ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here