”පුංචි ටෙනාරාගේ සැත්කම සාර්ථකයි” – පියා මුහුණු පොතේ සටහනක් දමමින් සංවේදී වූ හැටි

0
155

පහුගිය දවස්වල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ කතා බහකට ලක් වූයේ පුංචි සිගිත්තියක් වන ටෙනාරා මිහෙළි ඇති වී තිබෙන හෘදයාබාධ ොරා්ගී තත්වයක් පිළිබදව ය

එම පුංචි දැරිවියගේ පියා විසින් ඇගේ හෘදයාබාධ රෝගී තත්වය සුව කර ගැනීමේ අරමුණෙන් දැමූ ෆේස්බුක් සටහන නිසා හිත හොද මිනිසුන් කිහිප දෙනෙක් එකතු වී ඇගේ රෝගය සුවපත් කර ගැනීමට මුදල් එක් රැස් කර දෙනු ලැබීය

අවසානයේදී එලෙස එක් රැස් කරගත් මුදලින් කොළඹ ආසිරි රෝහලේදී ඇගේ සැත්කම සාර්ථක සිදු කර බව ඇගේ පියා මුහුණුපොතේ සටහනක් දමමින් ස්තූති කර ඇත්තේ උදවි කර සියල්ලටම දණ ගසා නමදින බව ප්‍රකාශ කරමින් ය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here