තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමට සහන පොලී මත ණය

0
7

තරුණ ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා සහන පොලී මත ණය ලබාදීමේ වැඩපිළිවෙල එළැඹෙන මාර්තු මස සිට ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ණය යෝජනා ක්‍රම 05ක් යටතේ සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍යාධාර පහසුකම් ලබාදෙන බවයි.

කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලී මත මෙම ණය ලබා ගැනීමේ හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here