නිවේදන ශිල්පි මහේෂ් නිස්සංකට ඇප

0
5

පුද්ගලයෙකුට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නිවේදන ශිල්පි මහේෂ් නිස්සංක සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබේ.

ඒ ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරු ව ය.

රුපියල් හැත්තෑපන්දහසක ශරීර ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here