ජනපති මෛත්‍රී ලන්ඩන් නුවරට ලගා වෙයි

0
8

පොදු රාජ්‍යය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (15) රාති‍්‍ර 11.00ට පමණ ලන්ඩන් නුවරට ළඟා වී තිබේ.

අද (16) ආරම්භ වන පොදු රාජ්‍යය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලබන 21වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.

සමාජික රටවල් 53ක සහභාගීත්වයෙන් සමුලුව පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here