දිවි එපා වූ පුද්ගලයෙක් දුම්රියට පැන දිවි නසා ගනී

0
14

අම්බලන්ගොඩ, කන්දෙගොඩ දුම්රිය ස්ථානය අසල දී පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි හානි කරගෙන තිබේ.

එලස මිය ගොස් ඇත්තේ ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

35 හැවිරිදි එම පුද්ගලයා කුමන හේතුවක් මත සියදිවි නසාගත්තා ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. ඒ පිළිබඳ අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here