මාෂි-පුබුදු විවාහයට සියල්ල සූදානම්, හැමෝම පුදුමයට පත් කළ විවාහ ඇරයුම් පත මෙන්න

0
2102

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ අපූරු යුවළක්. මේ දෙදෙනාගේ විවාහය මාර්තු මාසයේ 15 වෙනිදා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙනවා.

කොහොමවුනත් මේ දිනවල පුබුදු – මාෂිගේ විවාහ ඇරයුම්පත සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මේ එලෙස හුවමාරු වන එම විවාහ ඇරයුම්පතයි…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here