මාෂි – පුබුදුගේ අලුත් ම ඡායාරූප පෙළක් නිකුත් වෙයි

0
150

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ විවාහ උත්සවය පසුගිය දා කොළඹ සුපිරි හෝටලයක දී පැවැත් විය.

අවුරුදු 08ක ආදර කතාවකට පසුව ඔවුන්ගේ අතිනත ගැනීම වෙනුවෙන් පැවති උත්සවය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

ඒ අතරතුරම පුබුදු සහ මාෂි සිරිවර්ධන දෙවෙනි ගමනට හැඩ වැඩවුණු ඡායාරූප පෙළක් ද මේ වනවිට අනතර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here