ජනප්‍රිය නිළි මේනකා මදුවන්ති ලිංගික විපර්යාසයකට ලක්වෙයි? (VIDEO)

0
5346

ජනප්‍රිය නිළි මේනකා මදුවන්ති ලිංගික විපර්යාසයකට මුහුණ දුන්නා කියන කතාවත් සමග ඇය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටං ගත්තා.
කෙසේ වුව ද ඇය සම්බන්ධයෙන් එවැනි කතාබහක් ඇති වූවේ ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයක චරිතයක් නිසාවෙනි. ඇය ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස පහතින් :
මේනකා ලිංගික විපර්යාසයකට මුහුණ දුන්නලු නේද ?
ඔය කියන්නේ මම සම්බන්ධ වුණු ”අනෝර” කියන චිත්‍රපටය ගැනනේ. ඒ චිත්‍රපටය හෙක්ටර් කුමාරසිංහගේ. එහි නර්තන ශිල්පිණියකගේ චරිතයක් මම නිරූපණය කරන්නේ. ඒ චරිතය ලිංගික විපර්යාසයකට ලක් වෙනවා. ඉතිං මට ගැහැණු චරිතයක් සහ පිරිමි චරිතයක් ඒ චිත්‍රපටයේ නිරූපණය කරන්න තිබුනේ. ඒක අභියෝගාත්මක චරිතයක්. මම ඒ චරිතය හරිම ආසාවෙන් කලේ, මම කොහොමත් වෙනස් චරිතවලට කැමති.
කොහොම උනත් කාලෙකට පස්සේ මේනකා, රමෝද් එක්ක පට්ට ඩාන්ස් එකක් දාලා තිබෙනවා.
එම වීඩියෝව පහතින් :

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here