කොල්කටා සහ මුම්බායි ගැටුම අද

0
6

Image result for Kolkata vs mumbai

ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයක් අද (09) රාති‍්‍රයේ පැවැත්වේ.

ඒ, කොල්කටාහිදීයි. මෙවර තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලට අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැඳී සිටින අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වන ස්ථානය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here