මිහින් ලංකා ගැන හොයන්න ජනපති මෛත්‍රීගෙන් කොමිසමක්

0
4

මිහින් ලංකා ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දෙසතියක් ඇතුළත විමර්ශන කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තිස්සමහරාම දෙබරවැව ක්‍රීඩාංගණයේ ඊයේ (12) පස්වරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here