ඇමති SB‌ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් -වෙච්ච දේ මෙන්න

0
306

Image result for sb dissanayake

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඊයේ (18) රාත‍්‍රියේ නැවත රැස් වී තිබේ.

එස්. බී. දිසානායක මන්ත‍්‍රිවරයාගේ නිවසේදී ඔවුන් මෙලෙස රැස් වී තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදේශගතව සිටීම හේතුවෙන් සුසිල් පේ‍්‍රමජයන්ත, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත‍්‍රිවරුන් මෙම රැස්වීමට සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවකත් ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here