පොලිස්පති පුජිත් ජයසුන්දරට ඇමැති සාගල දොස් කියයි

0
17

 

නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක විසින් කතරගම ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දරට දොස් පවරා තිබේ.

එනම් කතරගම වෙඩි තැබීමේ සිදුවීම ගැටුමක් දක්වා වර්ධනය නොවී පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කර වහාම අවශ්‍ය පියවර ගන්නැයි ඇමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට නියෝග කර ඇති බවද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here