PHI ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක්

0
3

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කලේ දිවයින පුරා මෙම ජාවාරම ක්‍රියාත්මකවන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here