පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ හිමිනම රිමාන්ඩ්

0
3

විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, ගෙළ සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර, ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ රත්නපුර මහේස්ත්‍රාත් සාලිය චන්දන අබේරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here