ඔයා නිසා අපමණ දුක් විඳපු, තාමත් ඔයා වෙනුවෙන් කඳුළු වපුරන, කුස්සිය මුල්ලේ දුක් විඳින ඔයාගේ අම්මා ගැන මෙහොතක් හිතන්න

0
20

සමීපතමයෙකුගේ විශේෂ දවසකට තෑග්ගක් දෙන එක සාමාන්‍ය දෙයක්. ඒ විශේෂ දවස උපන් දිනයක්, love anniversary එකක්, wedding anniversary එකක් ඒ නැත්නම් තව මොනව හරි දෙයක් වෙන්න පුළුවන්….

ඒ විශේෂ අවස්ථාව කොහොම එකක් වුනත් ඒක සමරන්නේ ඔයාගේ boyfriend, girlfriend, husband, wife, අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, යාළුවෝ, office එකේ අය මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්…. පොඩි බබෙක් වෙන්නත් පුළුවන්.. සමරන කෙනා කවුරු උනත් ඒ කෙනාට අවශ්‍ය කරන සියලුම තෑගි, ස්වභාවික මල් සහ අවශ්‍ය වර්ගයේ, අවශ්‍ය ප්‍රමාණයේ කේක් එකම තැනකින් ගන්න පුළුවන් විශ්වාසවන්ත එකම තැන තමයි Labandi.com කියන්නේ…..

සමහරවිට අපේ ජීවිතේට සමීප අයට තෑගි දෙන්න විශේෂ හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ විශේෂ කෙනා ඔයාගේ අම්මා, තාත්තා වෙන්න පුවළුන්. එයා ඔයා වෙනුවෙන් කරපු කියපු දේවල් කියලා නිම කරන්න බෑ නේද?. එහෙනම් ඔවුන් වෙනුවෙන් වගකීම් ඉෂ්ඨ කරන්න ඕන කාලය තමයි දැන් ඇවිත් තියෙන්නේ. ඔයා දැන් හොඳ රැකියාවක් කරනවා ඇති. ඒනිසා ඔයා ගොඩක් කාර්යබහුල වෙලා ඇති. ඔයා ගෙදරින් පිට දුර රටක ඉන්නවත් වෙන්න පුළුවන්…. ඒ අය ළඟට යන්න බැරි තරම් ඔයා දුරක හිටියත් ඔබේ බැඳීම අලුත් කරන්න පුළුවන් ළබැඳි සමග එක්වුණොත්….

පුළුවන් නම් එක් වරක් හෝ මේ කියනවට ඔබේ සමීපතමයින්ට පොඩි හරි තෑග්ගක් දීලා ඔවුන් ඒ නිසා මොන තරම් සතුටු වෙනව ද කියලා බලන්න, ඔබගේ සිතට ඒ නැගෙන සැනසීම වෙන කිසිවකින් හෝ ලබා ගන්න බැරිවීම නොඅනුමානයි.

සමහරවිට කොළඹ, සමහර විට ලංකාවේ ඈත කෙරවලක ඉන්න අපේ අම්මා තාත්තා, බිරිඳ දරුවෝ, සහෝදර සහෝදරියො, නෑදෑයෝ, කියන්නේ අපිට කවදාවත්ම අමතක කරන්න බැරි බැඳීම්. අමතක නොවන මතකයන්.

ඒත් අපේ ජීවිත කොච්චර කාර්‍ය බහුල වෙලා ද? අපිට ඒ අය අමතක වෙලා ද? ඈත දුර රටක තනිවෙලා ඉන්න ඔයාට එහෙම නැත්නම් කොළඹටම බින්න බැහැපු ඔයාට ඒ අයව මතක් වෙන බව, එයාලා ගැන ඔයා තාම හොයලා බලන බව එයාලට දැනෙන්න ඕන නේද?

ඒ ඔයාගේ කතාව. මේ අපේ කතාව.

Labandi.com Theme Song

මේ පාර Mother's day එකට රට පුරාම ගිහින් Gift බෙදන අලුත් ලැබැඳියාLabandi.com – Your Trusted Online Store

Posted by Labandi.com on Saturday, May 5, 2018

හැමදේම ගෙදර ඉදන්ම Online කරන්න පුළුවන් කාලෙක Online Gift Delivery කියන්නේ ලංකාවේ අපිට නම් අළුත් දෙයක් නෙවෙයි. හැමදාමත් අපිට ඕන වුණේ හරි ලේසියෙන් සහ ඉක්මනින් හොඳම තත්ත්වයේ කේක් එකක්, ලස්සන මල් ටිකක්, ඔබ ගොඩක්ම ආදරේ කරන අයට යවන්න පුළුවන් Online Delivery System එකක්.

ලංකාවේ සිල්ලර කඩේක ඉඳලා මහා ව්‍යාපාර දක්වාම අපිට මුණ ගැහුණු ගොඩක් ආයතන කිසි වගකීමක් නැති විශ්වාසයක් නැති ආයතන. ඉතින් කොහොමද අපි ඉන්ටර්නෙට් එකෙන් බඩු ගෙනිහින් දෙන අය විශ්වාස කරන්නේ. ගොඩක් අයට තියන ප්‍රශ්නය ඕක.

විවිධ නම්වලින් විවිධ ආයතන Online Gift delivery service කරගෙන ගියත් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා. සමහරු අපි කියන තැනට අරගෙන යන්නේ නෑ, ඒ ගෙනාවත් මල් ටික පරවෙලා. එක්කෝ කේක් එක දිය වෙලා. නැත්නම් එවපු පළතුරු කූඩේ පළතුරු කුණු වෙලා ඒ වගේම සමහරුන්ගේ මිල අහස උසට ගණන්. තවත් සමහර අය අපිට ඕන දේ ගෙනත් දෙන්නේ එයාලට ඕන වෙලාවට. ඒ ගෙනාවත් ගෙදර ඇවිත් තියෙන්නේ අපි ඉල්ලපු Quality එකේ දේවල් නෙවෙයි.

මේ වගේ ප්‍රශ්න ගොඩකට ඔබට මුහුණ දෙන්න වුණානම් ඒ වෙනුවෙන් හඳුන්වා දුන්න අති සුඛෝපභෝගී ඒත් සාක්කුවට පහසු අලුත්ම ඔන්ලයින් සේවාව තමයි Labandi.com කියන්නේ.

ඕනම කෙනෙක්ට ඉතා පහසුවෙන් භාණ්ඩ තෝරා ගන්න පුළුවන් වෙන විදියට තමයි Labandi.com web site එක හදලා තියෙන්නේ.

Labandi.com ටීම් එකට ඕන දෙයක් නෙවෙයි ඔයාට ඕන දෙයක් ඕන විදියට ලංකාවේ ඕනම තැනකට, ඕනම වෙලාවක, ඔයා කියන තැනට ඉල්ලන Quality එකෙන් Online delivery කරන්න පුළුවන් තැන තමයි Labandi.com කියන්නේ.

ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබගේ ආදරණීය ලබැඳියන්ගේ Birthday එකකට, Annvesary එකකට කේක් එකක්, මල් ටිකක් යවලා ඔවුන්ව පුදුම කරන්ව පුළුවන් රසම රස කේක් ජාති විශාල ප්‍රමාණයක් සහ ලස්සනම ලස්සන මල් සැකසුම් විශාල ප්‍රමාණයක් labandi.com සතුයි. ඒ වගේම ලංකාව පුරාම ව්‍යාප්ත වුණු ඩිලිවරි නෙට්වර්ක් එකක් සහ ඔබට දැරිය හැකි සාධාරණ මිල වගේම දහස් ගනනක් තෑගි ජාති සැපයීමත් නිසා ඔබේ පවුලේ Online Gift සර්විස් මිත්‍රය වෙන්නට Labandi.com එකට ලොකු කාලයක් ගත වෙන එකක් නෑ.

ගිහින් බලන්න. Labandi.com

පුදුම වෙන්න. ඔව්. Online Gift Dlivery ලෝකයේ අළුත්ම හැඩකාරිය තමයි Labandi.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here