එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

0
50

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (01) පස්වරුවේ පැවැත්වීමට නියමිත ව තිබේ.

පස්වරු 04.00ට අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්රරමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව එහි දි අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here