නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි

0
4

Image result for Namal court

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටෙෂන් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (12) මෝසමක් මගින් කැඳවනු ලැබීය.

නීතිඥවරයකු මාර්ගයෙන් මෙම මෝසම ගොනු කරමින් නාමල් රාජපක්ෂ දන්වා සිටියේ අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය ජූනි මස 24 වැනිදා ඔහුට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here