දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාවට පමණක් හිමි වෙයි

0
9

මෙතෙක් පෞද්ගලික මණ්ඩල 04ක් සතුව පැවති දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය මෙතැන් සිට ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පමණක් සිදු කෙරෙණු ඇති බව චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මේ බව කියා සිටියේ ය.

ඒ අනුව මින් ඉදිරියට පෞද්ගලික අංශයට, දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය හිමි නොවෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here