ජාතික ආණ්ඩුව බිද වැටෙයි ද? ශ්‍රිලනිප පිරිසක් විපක්ෂයට

0
140

Image result for national Government sri lanka

ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු 16 දෙනෙක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරනු ලැබී ය.

ඒ අනුව ඔවුන් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here