සිනා මුසු මුහුණින් දකින ජනප්‍රිය නිළි නයනතාරා කඳුළු පිරි දෙනෙතින් ලබා ගත් ඡායාරූප පෙළක් නිකුත් වෙයි

0
452

දෙවෙනි ඉණිමේ “දෙව්මි” ලෙසින් බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත නයනතාරා වික්‍රමාරච්චි මේ දිනවල ලංකාවේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිණියක්.

ඇගේ සොඳුරු රුවට වගේම අපූර්ව රංගනයටත් බොහෝ අය බෙහෙවින්ම ආදරය කරනවා.

පසුගිය දිනක ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණා. ඒ සඳහා ඇගේ ආදරණීය රසිකයන්ගෙන් ඇයට ලැබී තිබුණේ උණුස්ම ප්‍රතිචාරයක්.

එම ඡායාරූප පෙළ පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here