නව රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම අද

0
6

නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීම අද (02) පෙරවරු 10.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම අවස්‌ථාව සඳහා සියලු මැති ඇමැතිවරුන්ට සහභාගීවන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා සිටී.

නව ඇමැති මණ්‌ඩල සංශෝධනය යටතේ එතෙක්‌ පැවති 47කින් යුත් ඇමැති මණ්‌ඩලය 42 දක්‌වා ඊයේ (01) අඩු වුණු අතර ඊට අදාළව නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් අද දිවුරුම් දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here