දූෂණ විමර්ශන මහාධිකරණ විනිසුරුවරුන් පත් කරයි

0
2

Image result for Court

මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට නියමිත පළමු විශේෂ මහාධිකරණය සඳහා අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් විසින් විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

දැනට කොළඹ මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පළමු විශේෂ මහාධිකරනයේ විනිසුරුවරුන් ලෙසට අගවිනිසුරුවරයා විසින් පත් කර තිබේ.

මෙම නව අධිකරණයේ නඩු කටයුතු ජූලි මස 15 දා සිට ආරම්භ කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here