නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරිම වෙනස් වෙයි – ලංකාවට හිමි තැන මෙන්න

0
2296

Image result for Sri lanka test team

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද (01දා) යාවත්කාලීන කරනු ලැබූ නවතම අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පත්ව තිබේ. එහි අංක එකේ ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ. කොදෙව් කණ්ඩායම අභිභවමින් බංග්ලාදේශ කණ්ඩායම අංක 8 වැනි ස්ථානයට පත්ව තිබීම මෙහි කැපී පෙනෙන වෙනසකි.

1

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here