අලුත් අවුරුදු නැකැත් අදින් අවසන්

0
5

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් නැකැත් චාරිත්‍රයවන රැකි රක්ෂා සඳහා පිටත්වයාමේ නැකැත අද (19) පූර්වභාග 06.03ට යෙදී තිබිණ.

කහ සහ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්වයෑම සුදුසු බව නැකැත් සීට්ටුවේ දැක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here