නවසීලන්ත අගමැතිණිය ප්‍රථම කුළුදුල් දරුවා බිහි කරයි

0
30

Jacinda, Clarke with their baby in the hospital

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජේසින්ඩා ආර්ඩේන් සිය කුළුදුල් දරුවා අද (21) බිහිකළ බවට පුවත් සේවය වාර්තා කර සිටී. නවසීලන්ත අගමැතිවරිය බිහිකර ඇත්තේ ගැහැණු දරුවෙක් බවත් දෙදෙනාම සුවයෙන් සිටින බව සදහන් වේ.

මෑත ඉතිහාසයේ බලයේ සිටින රාජ්‍ය නායිකාවක් දරු ප්‍රසුතියක් සිදුකල ලොව දෙවන අවස්ථාව මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here